නව සංහිඳියා නාලිකාව ජනපති අතින් ඇරඹේ

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව දෙමළ නාලිකාව වන “සංහිදියා නාලිකාවේ” විකාශ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (20) පස්වරුවේ ජාතික රූපවාහිනි පරිශ්‍රයේදී පැවැත්විණි. එය, නම් කර තිබෙන්නේ, සංහිදියා නාලිකාව ලෙසය. 1982 පෙබරවාරි 15 වැනිදා ආරම්භ කෙරුණු ජාතික රූපවාහිනිය, 1998 දී දෙමළ ජනතාව වෙනුවෙන් චැනල් අයි විකාශය ආරම්භ කරන ලදි. එක් සංඛ්‍යාතයක් භාවිතා කරමින් … Continue reading නව සංහිඳියා නාලිකාව ජනපති අතින් ඇරඹේ